Craft Perfect Sinhala Captions Instantly

Type in English, Singlish, or Sinhala. Our AI delivers natural, spoken-style Sinhala for your social media.

Your Input text
0 / 100 words per prompt
Platform
Length
Tone
Spoken Sinhala Result
පොඩ්ඩක් ඉන්න, Caption එක හදනවා...
ඔයාගේ AI Caption එක මෙතනින්...
(Your caption will appear here...)
SinhalaCaption can make mistakes. Check important info.!

ඇයි SinhalaCaption.lk?

Natural & Authentic

ස්වාභාවික සිංහල භාවිතය. ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ රොබෝ භාෂාවක් නැතුව, අපි එදිනෙදා කතා කරන නියම සිංහල විලාසය දෙනවා.

Lightning Fast

පට්ට ස්පීඩ්. ඔයාගේ අදහස දීලා තත්පර ගාණකින් ෆේස්බුක් හරි ඉන්ස්ටග්‍රෑම් එකට හරි සුපිරි Caption එකක් හදාගන්න පුළුවන්.

AI Powered

අලුත්ම AI තාක්ෂණය. ඔයා English, Singlish මොකෙන් ටයිප් කළත්, අදහස හරියටම තේරුම් අරන් සිංහලට හරවනවා.

නිතර අහන ප්‍රශ්න (FAQ)

දවසකට Captions කීයක් නොමිලේ හදාගන්න පුළුවන්ද?
Account එකක් හදන්නේ නැතුව ඔයාට වචන 1,000ක (ඒ කියන්නේ Captions 10-15ක් විතර) limit එකක් ටෙස්ට් කරලා බලන්න free හම්බෙනවා. හැබැයි ඔයා අපේ සයිට් එකේ නොමිලේම Sign Up වෙලා Account එකක් හැදුවොත්, ඔයාට හැම මාසෙම වචන 10,000ක (ඒ කියන්නේ Captions 100කට වඩා) limit එකක් සම්පූර්ණයෙන්ම Free හම්බෙනවා!
English වලින් ටයිප් කරලත් සිංහල Caption ගන්න පුළුවන්ද?
ඔව් අනිවාර්යයෙන්ම! ඔයා සම්පූර්ණයෙන්ම English වලින් හරි, Singlish (සිංග්ලිෂ්) වලින් හරි ටයිප් කළත්, අපේ AI එක ඒක තේරුම් අරන් ලස්සන සිංහලෙන් Caption එක හදලා දෙනවා.
මේකෙන් හදන Captions මොන Social Media වලටද ගැළපෙන්නේ?
Facebook, Instagram, TikTok වගේ ඕනෑම Social Media එකකට ගැළපෙන විදිහට මේකෙන් Captions හදාගන්න පුළුවන්. අදාළ ප්ලැට්ෆෝම් එකට ගැළපෙන විදිහට Hashtags සහ Emojis වෙනස් කරගන්නත් පුළුවන්.
මගේ දත්ත ආරක්ෂිතද?
ඔව්, ඔයාගේ දත්ත 100%ක්ම ආරක්ෂිතයි. ඔයා ටයිප් කරන දේවල් අපි කාටවත් දෙන්නේ නෑ. අපි මේ දත්ත පාවිච්චි කරන්නේ අපේ AI එකේ සිංහල දැනුම තවත් හොඳට Train කරන්න විතරයි (ඔයාගේ පෞද්ගලික විස්තර නැතුව). හැබැයි මතක තියාගන්න, Free පාවිච්චි කරන අයට කලින් හදපු Captions (History එක) ආයේ බලන්න පහසුකම දීලා නැහැ.

අප හා සම්බන්ධ වන්න

යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඊමේල් එකක් එවන්න.

Unlock Pro Features & Higher Limits!

You've used all 5 free daily generations! Upgrade to Pro for 100,000 words/month, longer captions, and up to 50 saved history slots.

Your Tier: Free
Daily Limit: 5 Generations / Day